₨1,500,000
Land for Sale in Kandana
PER PERCH: Rs 1,500,000
TEL: 0777 609416
Land Size: 30 Perches
Description
කඳන ඉතා ජනප්‍රිය පරිසරයක පිහිටි බාලසුරිය මාවතට මුහුණලා පර්චස් 30 වූ ඉඩම විකිනීමට ඇත.
පලදරන පලතුරු ගස් කීපයක්ද එහි වේ.
අලිගැට පේර, පෙයාස්, අඹ, කොස් සහ පොල් ආදී ගස් ඇත.
දුම්රියපල, බස් නැවතුම්පොල , සුපෙර්මාකෙට් සහ ප්‍රධාන නගරය, ඩිමැසනොඩ් විදුහල සහ අනෙකුත් පාසැල් ආදියට ඇත්තේ කිලෝමීටරයක දුරක් පමණි.
Overview
- Land Type: Residential
- Land Size: 30 Perches