Land For Sale In Kalutara
TOTAL PRICE: Rs 17,000,000
TEL: 0706132726
Land size: 37.5 perches
Description
![]()
බැංකු ණය පහසුකම් ලබාගත හැකි පර්චස් 37.5 ක ඉතා අගනා ඉඩමක් විකිණීමට![]()
වැඩි ඉල්ලුමට ඉතා ඉක්මණින් විකුණනු ලැබේ.
බස්නාහිට පළාත
කළුතර දිස්ත්රික්කය
ළඟම නගරය කළුතර
පර්චස් 37.5 යි.
සම්පුර්ණ මිල රු.මිලියන 17 යි.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
ජල විදුලි පහසුකම් ඇත.
ඉඩමේ,
කෙසෙල් සහ පොල් වගාවක් ඇත.
සින්නක්කර ඔප්පු සහිතයි.
ලිපිනය
කළුතර,
බණ්ඩාරගම ,
දෙල්දූව
Overview
- Land Type: Residential
- Land Size: 37.5 perches



