₨525,000
Per Perch – Rs.525000
Tel – 0741438177
Description
- Perches- 11.4 perches
වෙල් යාය ට මායිම්ව
ගොඩගම අරලිය ලෑන්ඩ්ස් green horizon හි ඉඩමක් විකිනීමට.
ගොඩගම නගරයට විනාඩි 5 ක දුරින් ,මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට විනාඩි 10 ක දුරින්,මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට විනාඩි 15 , හෝමාගම නගරයට විනාඩි 10 දුරින් ඉඩම පිහිටා ඇත. පර්චස් එකක් රු .525000ක මුදලකට.ඉඩම 299, 299/2 බස් මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
Overview
- Land Type: Residential
- Land Size: 11.4 Perches
Features:
- Land for sale in Godagama ,Homagama.