Tell: 0714476198 / 0771619310 ( (91) 222 7643 -Jinappriya Dias )
රු 850,000 පර්ච් එකකට
සංශෝදිත මිල
ලිපිනය:Kithulampitiya,Uluwitike
ඉඩම් වර්ගය:නේවාසික
ඉඩමේ විශාලත්වය :20.0 පර්චස්
විස්තරය
ගාල්ල කිතුලම්පිටිය-එදිරිසිංහ මාවතට මුහුණ වැදගත් පරිසරය පිහිටි සියලු පහසුකම් සහිත අගනා පර්චස් 10 බිම්කොටස් 2ක් ඉක්මනින් විකිණීමට.පර්චසයක මිල ලක්ෂ 8.5
⛔ කරාපිටිය ජාතික රොහලට සහ නව මාතෘ රොහලට 1.5km
⛔ නව උසාවි සංකිර්ණය හා ප්‍රධාන බස් මාර්ගක කිහිපයකට මිටර් 500
⛔ ගාල්ල නගරයෙ පිහිටි සියලු ජාතික පාසල් හා ජාත්‍යන්තර පාසල් සියල්ලටම ඉතා ඉක්මනින් ළඟාවිමෙ හැකියා
⛔පැය 24 පුරා විවෘතව ඇතී පිලිගත් ප්‍රධාන පෙලෙ පුද්ගලික රෝහල් සියල්ල අතේ දුරින් පිහිටි ඇත