බියගම ප්රදීපාගම මාර්ගයේ වටිනාම වානිජ සහ නේවාසික ඉඩමක්
නේවාසික ස්ථානයට මෙන්ම ආයෝජනයකටත් සුදුසුයි
සියලුම නාගරික පහසුකම් දේපල ආසන්නයේ ඇත.
නිරවුල් ඔප්පු සහ හිමිකම්
මාකොළට විනාඩි 10යි
කඩුවෙලට විනාඩි 10යි
කිරිබත්ගොඩට විනාඩි 15යි
ඉඩමේ විශාලත්වය පර්චස් 10කි,
වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මෙන්ම නේවාසික ස්ථානයට සුදුසුම ස්ථානයකි
තාර යෙදු මාර්ග
කොන්ක්රීට් කාණු පද්ධති
අඩි 15 පුළුල් මාර්ග.
තෙකලා විදුලිය.
නළ ජල පහසුකම්.
වෙළඳ කළාපයට 300m
අනුමත බිම්සැලසුම
සින්නක්කර ඔප්පු
The most valuable commercial and residential land on Biyagama-Pradeepagama Road
Suitable for both residential living and investment purposes.
All urban facilities are available nearby.
✔️ Clear deeds and ownership
✔️ 10 minutes to Makola
✔️ 10 minutes to Kaduwela
✔️ 15 minutes to Kiribathgoda
✔️ Land size: 10 perches
Ideal location for constructing a commercial building or a residential property.
✅ Carpeted road access
✅ Concrete drainage system
✅ 15-foot wide road
✅ Three-phase electricity
✅ Tap water facilities
✅ 300m to commercial zone
✅ Approved land plan
✅ Freehold deed