Land For Sale In Bandaragama
Popular

Land For Sale In Bandaragama

PER PERCH: Rs.320,000

TEL: 077 739 1295

Land Size:  11 perches

Description

🏞️බැංකු ණය පහසුකම් ලබා ගත හැකි පර්ච් එකක මිල රු.ලක්ෂ 3.20 ක් වන පර්චස් 11 ක අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට

⭐ බස්නාහිර පළාත

⭐ කළුතර දිස්ත්‍රික්කය

🌃 ළගම නගරය කැස්බෑව නගරය යි.

📐පර්චස් 11 කි.

💰පර්ච් මිල රු. ලක්ෂ 3.20 කි.(මිල ගණන් සාකච්ඡා කළ හැක.)

🔲ජල 💧 හා විදුලි💡 පහසුකම් සහිතයි .

🏡️ ඉඩමේ සිට කැස්බෑව බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයට 1km කි.

📌️නිරවුල් ඔප්පු සහිතයි.

📌වෙල් යායකට මුහුණලා ඉඩම පිහිටා ඇත.

📌️Bhoomi real estate ආයතනයෙන් මිලදී ගත් බිම් කොටසකි.

📌️ස්වභාවික ආපදා වලින් තොර ඉතාමත් ආරක්ෂිත ප්‍රදේශයකි .

📌️වාසස්ථානයක් සඳහා වඩාත් සුදුසු ය.

 

Overview

  • Land Type: Residential
  • Land Size: 11 perches