₨90,000
Land for Sale in Badulla
PER PERCH: Rs 90,000
TEL: 0712216631 / 0782754540 / 0783932960
Land Size: 80.0 perches
Description
🌄 හාලිඇල නුවරඑළිය මාර්ගය අසළ — සංචාරක කර්මාන්තයට හොඳම අවස්ථාවක්!
සීඝ්‍රයෙන් සංවර්ධනය වන සංචාරක ව්‍යාපාරයට සුදුසු මනරම් කදු මුදුනක පිහිටි සුපිරි ඉඩමක් —
🏞️ නාරංගල නමුණුකුල කඳුවැටිය දෙසින් ඉර උදාවෙන සුන්දර දසුන හැමදාම දකින්න.
🍃 තේ වගාවක් සහිත නිරවුල් සුන්දර පරිසරයක
🏡 හෝටල්, විලා, හෝ නිවසක් සෑදීමට ඉතාමත් සුදුසු
⚡ විදුලිය, 💧 ජලය, 🛣️ මාර්ග පහසුකම් සහිත
📜 පිරිසිදු ඔප්පු සහිත ඉඩමක් (බැංකු ණය පහසුකම් ලබා ගත හැකි පර්චස් 80 ක් හෝ අක්කරයක ප්‍රමාණයක්)
📍 ස්ථානය: හාලිඇල නගරයේ සිට කි.මී 3ක් පමණි
🚗 නුවරඑළිය මාර්ගයට කි.මී 1.5 පමණි
💰 අඩුම අඩු මිලට විකිණීමක් – ආයෝජනයට ඉතාම වටිනා අවස්ථාවක්!
=මෙවැනි ඉඩමක් නැවත ලැබෙන්නෙ නැත
Overview
- Land Type: Commercial
- Land Size: 80.0 perches