Per Perch- Rs .780,000
Negotiable
Tel – 0762198540/0703986236
Description
……Land for sale in Anuradhapura new town….
Stage 3,
🔴 අනුරාධපුර නගරයේ තුන්වන පියවර පිහිටි අගනා පර්චස් 12.9 සහිත ඉඩම ඉක්මනින් විකිණීමට.. (D.S සේනානායක විද්‍යාලයට ආසන්නයෙන්)
🔴 නිරවුල් සින්නක්කර ඔප්පු.
🔴 ඉඩම වටේට තාප්ප බැඳ ඇත.
🔴 ෆාමසි, වෙළඳසැල්, හාඩ්වෙයාර්, Hospital ඇතුළු ආයතන ඉඩම අසලම පිහිටා ඇත.
🔴 වැදගත් අසල්වාසීන්ගෙන් සමන්විත නිස්කලංක පරිසරය.(Good neighborhood)
:- පර්ච් 1ක් රු. 780000 යි.. ඉඩමේ මුළු වටිනාකම පර්චස් 12 කට පමණක් ගණන් බලනු ලැබේ. මිලදී ගන්නා කෙනෙකුට එය වාසි සහගත වේ.( විදෙස් ගත වීමක් හේතුවෙන් ඉඩම විකුණන බැවින් දුරකථන අංක වලට පමණක් ඇමතුමක් ලබා දී පැමිණෙන්න.)
Overview
- Land Type: Residential
- Land Size: 12.9 perches
Features:
- Land for Sale in Anuradhapura Town



