Land Size: 61.5 Perches
– 15 meters to Ahangama – Imaduwa main bus road
– 2.3 km to Imaduwa town
– 10 minutes to Southern Expressway
– 2.4 km to Dikkimbura town
– A Fertile Land with Coconut, Banana and other crops.
– Very Calm Environment.
– Suitable for a tourism project like Villa, Cabana or a house
– Newly Built Modern Entrance Road.
– Clean Deeds.
– Extendable 50 and 36.5 perch land slots are also available in same land.
———————————————————————————————————————
ඉමදූව – අහංගම ප්‍රධාන බස් පාරට මීටර් 10යි.
– ඉමදූව නගරය ට මිනිත්තු 5 යි (කි. මී. 2.3)
– දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු 10යි.
– දික්කුඹුර නගරය ට කි.මී. 2.4 යි.
– පොල්, කෙසෙල් සහ අනෙකුත් බෝග වර්ග සහිත සරුසාර පොළොව.
– නිස්කලංක පරිසරය.
– සංචාරක නවාතැනක් ලෙස සංවර්ධනයට වඩාත් යෝග්‍යයි.
– නවීන පිවිසුම් මාර්ගය.
– නිරවුල් ඔප්පු.
– අමතර පර්චස් 36.5 සහ 50 ඉඩම් කැබලි කොටස් දෙකක් ද යාබදව පවතී.
Genuine buyers only.
330000 LKR per perch.