හොරණ තල්ගහවිල පාරේ 6km දුරින් කර්මාන්තශාලාවකට වඩාත් සුදුසු පර්චස් 164 ක් විකිණීම ට ඇත. ට්රාන්ස්ෆෝමරය , වෙල් යායකට මුහුණ ලා තුන් පැත්තකින් කාපට් පාර නළ හා ලිං ජලය පොල් හා තේ වගාව සහිතයි.පිරිසුදු ඔප්පු බැංකු ණය ලබා ගත හැක. පර්චසයක් ලක්ශ 2.50 බැගින්