හෝමාගම, පිටිපන, මොරගහහේන පාරේ, කිරිබේරියකැලේ, මහින්ද මාවතේ (කනත්ත පාර) පර්චස් 21 ක ඉඩමක් විකිනීමට ඇත. පර්චසය 5.75 දෙනව මිල ගනන් කතා කරගන්න පුලුවන්. නිරවුල් ඔප්පු.
තැරැවු කරුවන් කතා කිරීමෙන් වලකින්න.
———————————————————————————————
A 21 perches land is available for sale on Mahinda Mawatha (Kanaththa Road) in Pitipana, Homagama, Moragahahena Road, Kiriberiyakele. Selling at 5.75/- per perches. Price is negotiable.
Avoid talking to brokers.