Tell: 0770106327
රු 18,000,000/= සම්පුර්ණ මිල
සංශෝදිත මිල
ඉඩම් වර්ගය:නේවාසික
ඉඩමේ විශාලත්‍වය :9.6 පර්චස්
විස්තරය
කඩවත නුවර පාරට සමීපව වටිනා ඉඩමක් විකිණීමට!
☆ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 5.
☆ කොළඹ-නුවර පාරේ සිට කිලෝමීටර 1 ක්.
පමණ දුරින්.
☆ නිස්කලංක සහ ඉහළ නේවාසික ප්‍රදේශයක්.
☆ කඩවත නගරයට සහ කිරිබත්ගොඩ
නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
☆ නිවසක් තැනීමට හෝ ආයෝජන දේපලක්
ලෙස සුදුසුය.
☆ සුපිරි වෙළඳසැල්, බැංකු සහ අනෙකුත්
නාගරික පහසුකම් වෙත පහසුවෙන් ළඟා
විය හැක.
✅ පදිංචියට ඉතා සුදුසුයි
✅ නල ජලය
✅ විදුලිය
✅ අඩි 15 මාර්ගය
☆ Negotiable price