House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
House With Land for Sale in Veyangoda
  • November 18, 2025 4:51 am
  • Gampaha
NewPopular
8,750,000total price(Negotiable)

Tell: 0712804450

රු 8,750,000/=

සංශෝදිත මිල

ලිපිනය:334/6, Sandathennawatta, KumbalOluwa, Veyangoda.

කාමර:3

නානකාමර:1

ප්‍රමාණය:930.0 වර්ග අඩි

ඉඩමේ විශාලත්‍වය :20.0 පර්චස්

විස්තරය

අංග සම්පූර්ණ නිවස,

සාලය,

කාමර 3,

කුස්සිය,

කෑම කාමරය,

නාන කාමරය ,(උණු වතුර පහසුකම් ඇත)

වැරන්ඩාව,

වාහන දෙකක් නැවැත්විය හැකි විශාල ගරාජය,

පිටත වැසිකිලි සහ

නෑමට පහසුකම්,

පොල් ගස් 5,

තැඹිලි ගස් 1,

සහ තවත් වටිනා ගස් වර්ග,

වටතාප්ප සහ ගේට්ටු.

ලිං ජලය මෝටර් කර ඇත,

ඉඩම පර් 20යි.

පස්යාලට නිට්ටඹුවට (නුවර පාරට)5km

වේයන්ගොඩ නගරයට දුම්රිය පලට 5km

වේයන්ගොඩ මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට 10km.,

රජයේ ප්‍රධාන පෙළේ ජාතික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ඉතා ආසන්නයෙන්ම පිහිටා ඇත,,

නිදහස් වටපිටාවකි,

බැංකු ණය පහසුකම් ඉක්මනින් ලබා ගැනීමට හැකි සුපිරිසිදු ඔප්පුවකි. (හිමිකම් සහතිකය)

Overview

  • Land Type: Residential
  • Land Size: 20p