TOTAL PRICE- Rs.24,000,000
TEL – 0711432666
Description
කළුතර නාගොඩ ප්‍රදේශයෙන් නිවසක් සහ ඉඩමක් විකිණීමට ඇත
ඉඩම – පර්චස් 72
නිවස – නිදන කාමර 3 ක්, මුළුතැන්ගෙයක්, දැව යොදන ලද ඉඩකඩ සහිත විසිත්ත කාමරයක්, නානකාමර 1ක් සහ සේවක නානකාමර 1.
ජලය, විදුලිය, දුරකථන
සශ්‍රීක හරිත පරිසරයකින් වට වූ කඳු මුදුනක පිහිටි මනරම් ඉඩමකි… ඉතා සන්සුන් හා සෞම්‍ය සාමකාමී පරිසරයක ජීවත් වීමට බලාපොරොත්තු වන අයට ඉතා යෝග්‍ය ස්ථානයකි… හෝටලය / නිවාඩු නිකේතනයකටද සුදුසු ස්ථානයකි.
කළුතර නගරයට විනාඩි 15 යි
දක්ෂිණ අධිවේගී මාර්ගය දොඩන්ගොඩ අන්තර් හුවමාරුව මිනිත්තු 15
කළුතර ශික්ෂණ රෝහලට විනාඩි 5යි
කළුතර ළමා රෝහල විනාඩි 5යි
හදිසි විකිණීම හේතුවෙන් මිල – ලක්ශ 240(මිල ගනන් සාකච්ඡා කරගත හැක.)
අමතන්න -0711432666
House and a land sale in Kalutara Nagoda
Land- 72 perch
House- 3 bedrooms, a kitchen, spacious living area covers with wooden flooring, 1bathroom and a servant washroom.
Water, electricity, telephone
A beautiful land on a hill top with surrounded by lush greeny environment… very calm and quite nature.. A very suitable place for who is looking for a living in a peaceful environment… also ideal place for a restaurant or for a hotel/resort.
15 min to Kalutara town
15 min sourthern highway dodangoda interchange
5 min to Kalutara teaching hospital
5 min kalutara children hospital
Price- 25 million( negotiable)
Price is dropped due to urgent selling..
Contact -0711432666
Overview
- Land Type: Residential
- Land Size: 72 perch
Features:
- House with a land for sale in Kalutara