Tell: 0778505620
රු 19,500,000/=
සංශෝදිත මිල
ලිපිනය:A27, Bandaranaykapura Rajagiriya
කාමර:3
නානකාමර:2
ප්රමාණය:1,680.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය :2.47 පර්චස්
විස්තරය
🏠 රාජගිරිය බණ්ඩාරනායකපුරයෙන් දෙමහල් නිවසක් විකිණීමට! 🏠
රාජගිරියෙන්ම හොයන ඔයාට නගරයටම කිට්ටුවෙන් වටිනා නිවසක්!
✨ නිවසේ පහසුකම්:
පහල මහල –
✔️ ඉඩකඩ සහිත සාලයක්
✔️ නිදන කාමර 1
✔️ නවීන කුස්සිය
✔️ නාන කාමරය
උඩු මහල –
✔️ නිදන කාමර 2
✔️ කුස්සිය
✔️ නාන කාමරය
💰 ආයෝජනයට හොඳම තැන:
උඩු මහල ගැහැණු ළමුන් සඳහා නේවාසික පහසුකම් (Boarding) ලබාදී ස්ථාවර මාසික ආදායමක් ලබාගත හැකිය!
💵 මිල – රු. 18,500,000.00
🤝 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
📍 ස්ථානය – බණ්ඩාරනායකපුර, රාජගිරිය
📞 වැඩි විස්තර සඳහා අමතන්න – 077 8617 535 – Sanduni
077 8063 845 Gunapala
#HouseForSale #Rajagiriya #TwoStoreyHouse