🏡 මෙන්න ඔබට අනගි අවශ්‍යතාවක් අවශ්‍යතාවය මත නව මිල ලක්ෂ 95 ක් වේ ඔබත් අදම විමසන්න.
🍀 කුරුණෑගල නගරයට 7 km දුරින් පිහිටා ඇත.
🍀 කුරුණෑගල මලියදේව, ලයිසියම් ජාත්‍යන්තර පාසලට 7Km දුරින් පිහිටා ඇත.
🍀 බස් පාරට 1500m දුරින් පිහිටා ඇත. ( කුරුණෑගල පාරට )
🍀 කාමර 3
🍀 නාන කාමරය
🍀 සාලය
🍀 කෑම කාමරය
🍀 පැන්‍ට්‍රිය සහිත මුළුතැන්ගෙය
🍀 ආලින්දය
🍀 පර්චස් 15
🍀 නිරවුල් ඔප්පු
🍀 තාප්ප සහ ගේට්ටු මගින් වැට මායිම් වෙන් කර ඇත.
🍀 මුළු නිවසම ටයිල් කර ඇත.
🍀 ජල විදුලි පහසුකම් සහිතයි.
🍀 නිස්කලංක වටපිටාවක් සහිත පරිසරයක් තුල පිහිටා ඇත.
🍀 මිල ලක්ෂ 95
🍀 පැමිණ මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
🍀 වැඩි විස්තර දැන ගැනීමට විමසන්න.
☎️ 0766411263 ( RM Business )