🏡 සමග වටිනා ඉඩමක් විකිණීමට !!!
(කිරිබත්ගොඩ අළුත් පාර ඩිමෝ හංදියේ)
📌 බියගම නගරයට 2 km
📌 කිරිබත්ගොඩ නගරයට 7 km
📌 කඩුවෙල නගරයට 6km
🔴 නිරවුල් ඔප්පු
🔴 සියලුම ලියකියවිලි රජයේ අනුමැතිය ලත්
🔴ළිං ජලය හා විදුලිය
🔴 මුළු ඉඩම පර්චස් 30
💥📌දෙමහල් මුළු නිවසම ටයිල් කර, සිවිලිම් ගසා , පර්චස් 30 ටම වට තාප්ප ගසා ඇත.
උඩ තට්ටුවේ
Bedroom 3
Bathroom 1
Living area with TV Lobby
Kitchen
Varanda
පහල තට්ටුවෙ
Bedroom 2
Office room 1
Bathroom 1
Living area
Kitchen
– two wash rooms in outside
💥 ගංවතුර ආදී අවදානම් කිසිවක් නැත.
(මිල ගන්න කතා කරගත හැක.)