Tell: 0761940809
රු 17,000,000/=
සංශෝදිත මිල
කාමර:4
නානකාමර:2
ප්‍රමාණය:1,440.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය :4.5පර්චස්
විස්තරය
රද්දොළුගම නිවාස යෝජනා ක්රමයේ දෙමහල් නිවසක් විකිණීමට
රද්දොළුගම නිවාස යෝජනා ක්රමයේ, පහසුකම් සහිත සාමකාමී නේවාසික ප්‍රදේශයක පිහිටි පර්චස් 4.5ක ඉඩමක ඉදිකර ඇති ඉඩකඩ සහිත, දෙමහල් නිවසක් විකිණීමට ඇත.
නිවසේ විශේෂාංග:
* දෙමහල් නිවස
* නිදන කාමර 4
* ඉඩකඩ සහිත සාලය
* මුළුතැන්ගෙය
* නාන කාමර/වැසිකිළි 2
* ඉහළ මහලේ TV ලොබිය / පොදු අවකාශය
* විශාල ආවරණය කළ ටෙරසය
* දිගු ඉදිරිපස බැල්කනිය
* ඉදිරිපස වෙරන්ඩාව
* පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා වට තාප්පය
කටුනායක සහ ජා-ඇල ප්‍රදේශවලට පහසුවෙන් ළඟා විය හැකි අතර, වෙළඳසැල්, පාසල්, පොදු ප්‍රවාහන සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් වෙත පහසු ප්‍රවේශයක් ඇත.
පවුලේ පදිංචිය සඳහා මෙන්ම කුලී ආයෝජන දේපළක් ලෙසද ඉතා සුදුසුය.
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 4.5
නිවසේ සැලැස්ම (House Plan) ඇත
මිල: රු. මිලියන 17 (කෝටි 1.7) – සාකච්ඡා කළ හැක
වැඩි විස්තර ලබාගැනීමට හෝ නිවස බැලීම ට වේලාවක් වෙන්කර ගැනීමට සැබෑ ගැනුම්කරුවන් අමතන්න.