₨15,000,000
Tell: +94 (71) 438 9001
+94 (77) 689 5667
රු 15,000,000/=
සංශෝදිත මිල
ලිපිනය:341/3 Pallawadampitiya, Demataluwa, Kurunegala
කාමර:4
නානකාමර:2
ප්රමාණය:2,200.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය :80.0 පර්චස්
විස්තරය
කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයේ සිට 6km දුරින් නිස්කලංක පරිසරයක පිහිටා ඇති අංග සම්පූර්ණ නිවස විකිණීමට ඇත.
කුරුණෑගල නගරයට 12km පමණ (විනාඩි 20-30)(කාපට් පාර නිවස දක්වා )
පර්චස් 80 ක ඉඩම (කොස්,පොල්, දොඩම්, කෙසෙල් ඇතුළු ගස් ප්රමාණයක් ඇත )
මුළු නිවසම Tile අල්ලා ඇත.
කාමර 05
බාත් රූම් 02
සාලය කෑම කාමරය, TV කාමරය, ගබඩා කාමරයක්,
මැද මිදුලක්, මුළුතැන්ගෙය (පැන්ට්ර්ය සහිත )
නිවසට පිටින් ඇතුළු විය හැකි වෙනම Toilet එක
වාහනයක් නවතා අගුලු දැමිය හැකි ගරාජයක් සමග කඩකාමරයක් ,
කම්බි වැට සහ ගේට්ටුව,
CCTV camera පද්ධතිය,
නිරවුල් ඔප්පු
මිල ලක්ෂ 150 ( කෝටි 1.50)
( මිල සාකච්ඡා කළ හැක)
විස්තර සඳහා අමතන්න
Overview
- Adress: 341/3 Pallawadampitiya, Demataluwa, Kurunegala
- Appt Size: 80p
- Bed : 4
- Bath: 2
- Toilet: -
- House Size: 2,200.0 වර්ග අඩි
- Adress: 341/3 Pallawadampitiya, Demataluwa, Kurunegala