₨52,000,000
House for Sale Batuwaththa
TOTAL PRICE: Rs 52,000,000
TEL: 0773577055
Land Size: 33.5 perches
House Size: 3,164.0 sqft
Description
🏠 පර්චස් 33.5 කින් සමන්විත රාගම- බටුවත්ත ප්‍රදේශයේ පිහිටි අංගසම්පූර්ණ නිවස සමග ඉඩම විකිණීමට – 🏠
පෞද්ගලිකත්වය හා සුවපහසුව සහිත, තෙමහල් නිවස
🌟 බිම් මහල – 1631 Sqft
▪️ නිදන කාමර 1
▪️ විසිත්ත කාමරය
▪️පැන්ට්‍රි සහිත කෑම කාමරය
▪️ පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය
▪️ නාන කාමර 1
▪️ සේවක කාමරය
🌟 දෙවන මහල – 1206 Sqft
▪️ විසිත්ත කාමරය
▪️ නාන කාමරය සහිත නිදන කාමර 1
▪️ නිදන කාමර 2
▪️ නාන කාමර 1
🌟 තෙවන මහල – 327 Sqft
▪️වහලයකින් ආවරණය වී ඇති නිදහස් කලාපය
🌟 නිවසේ පිටුපසද මුළුතැන්ගෙයක් සහ කාමරයක් සහිත මහල් දෙකකට සෑදිය හැකි පරිදි ගොඩනැගිල්ලක් පවතී.
🌟 එළිමහන් නාන කාමර 1
📍 නිවසේ සිට:
▪️බටුවත්ත දුම්රියපලට 200m
▪️ රාගමට 3 Km
▪️ තේවත්තට 2 Km
▪️කඳානට 4 Km
▪️ගණේමුල්ලට 4 Km
Overview
- Adress: Batuwaththa
- Appt Size: 33.5 perches
- Bed : 5
- Bath: 3
- Toilet: -
- House Size: 3,164.0 sqft
- Adress: Batuwaththa