₨11,000,000
House for Sale මහනුවර
TOTAL PRICE: Rs 11,000,000
TEL: 0774917880
Land Size: 5.0 perches
House Size: 3,600.0 sqft
Description
තැන්නේකුබුරේ පිහිටි නව නිවසක් විකිණීමට – මහනුවර නගරයට ආසන්නව
මෙම නිවස මහනුවර නගර මද්‍යස්ථානයට කිලෝමීටර් 4 ක් දුරින්, දර්මරාජ විද්‍යාලයට සහ මහමායා විද්‍යාලයට කිලෝමීටර් 3 ක් දුරින් පිහිටා ඇත.
පල්ලකලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඉතා සමීපව පිහිටා ඇත.
මහනුවර රෝහලට සහ මහනුවර-කටුගස්තොට ප්‍රධාන මාර්ගයට ඉතාඉක්මනින් ලඟාවීමකින් යුක්තය.
ප්‍රධාන මාර්ගයෙන් නිවසට මීටර් 150 ක් පමණ වන අතර, නගරයට යාමට සහ පැමිණීමට පහසු ප්‍රවාහන පහසුකම් තිබේ.
මෙම නිවස නිමවා අවසන් වන්නේ මාස 5 කට පෙර වන අතර, ඉතා උසස් තත්ත්වයේ උපකරණ හා ද්‍රව්‍ය භාවිතයෙන් ඉදිකිරීම සිදුකර ඇත.
විදුලිය සහ ජල සම්බන්ධතා සම්පූර්ණයෙන්ම සපයා ඇත.
ප්‍රධාන මාර්ගයෙන් නිවසට ඇතුළුවිය හැකි අඩි 4 පාරක් සහිත අතර, නිරවුල් ඔප්පු සහිත වේ.
විශේෂතම දෙය වන්නේ – ඔබේ අතේ ඇති මුදලට අනුව සාධාරණ මිලකට මෙම නිවස ඔබේම කරගැනීමට හැකිවීමයි.
Overview
- Adress: No117 අම්පිටිය පාර තැන්නේකුබුර මහනුවර
- Appt Size: 5.0 perches
- Bed : 1
- Bath: 1
- Toilet: -
- House Size: 3,600.0 sqft
- Adress: No117 අම්පිටිය පාර තැන්නේකුබුර මහනුවර