Great House in Udugampola
TOTAL PRICE: Rs 17,000,000
TEL: 0724008408
Land Size: 23.5 perches
House Size: 2,400.0 sqft
Description
⭕️ ගංවතුරට යට නොවේ
⭕️ තට්ටු දෙකේ නිවස
⭕️ නිදන කාමර 5, නාන කාමර 2
⭕️ සුන්දර වෙල් යායකට මුහුණලා
⭕️ සාමකාමී පරිසරය (එක පැත්තකින් පමණක් නිවසක් ඇති අතර අනෙක් තුන්පැත්ත වෙල් යාය, පොල් වත්තකින් සහ පදිංචි නුවූ ඉඩමකින් සමන්විතයි)
⭕️ වාහන දෙකක් හෝ වැඩියෙන් ගාල් කලහැකි ඉඩ පහසුකම්
⭕️ 23.5 පර්ච් (ප්‍රදේශයේ පර්ච් එකක මිල ලක්ෂ හතරක් පමණ වේ)
⭕️ 2028 වැඩ අවසන් කිරීමට නියමිත මධ්‍යම අධිවේගයේ ගම්පහ පිවිසුමට කිලෝමීටර් තුනයි
⭕️ නිවසට එන අඩි විස්සෙ පාර
⭕️ නිරවුල් සින්නක්කර ඔප්පුව (අවුරුදු හැත්තෑවක පත් ඉරු සහිතයි)
⭕️ වටිනාකම වැඩි වෙන පෙදෙසකි
⭕️ වැඩි විස්තර සඳහා අමතන්න
No flooding
Two storey house
5 bedrooms, 2 bathrooms
Overlooking paddy field
Peaceful, quiet, secluded surroundings
Corner lot
Parking space for two vehicles or more
23.5 perches
3km to central highway entrance (estimated 2028)
Land value appreciating fast
Overview
- Adress: Minuwangoda, Gampaha
- Appt Size: 23.5 perches
- Bed : 5
- Bath: 2
- Toilet: -
- House Size: 2,400.0 sqft
- Adress: Minuwangoda, Gampaha



