Ford Laser 2001
Total price:Rs 2,690,000
Negotiable
Tel:074 069 6775
Brand:Ford
Model:Laser
Year:2001
Condition:Used
Transmission:Automatic
Body:Saloon
Fuel:Petrol
Engine:1500cc
Description
Ford Laser Giha Familia bj5p car for sale
( මෙම මාදලිය මුළු වාහනෙම සම්පූර්ණ Mazda familia bj5p මොටර් රථයමයි / ඉදිපස hed lamps baffer සහ පසුපස tail lights baffer හැරුණු විට අනෙකුත් අංගොපාංග සියල්ලම Mazda familia Bj5p කාර් එකමයි engine / gear box / suspension / interior ඔක්කොම කොටස් / බද / දොරවල් 4 ඇතුළුව glasses ඔක්කොම mazda familia bj බඩු ටිකමයි තියෙන්නේ – original ම එන්නෙ එහෙමයි FORD = MAZDA දෙකම එක සමානයි )
1500CC efi ( ZL engine ) – Manual transmission
( තෙල් හොදට වැඩ වාහනෙ 1L per 13/14 kms city areas – out of colombo 15/17kms per 1L )
නිශ්පාදිත රට JAPAN
2001 brand new imported ( Government permit colonial motors ජපානෙන්ම ගෙන්නපු වාහනයක් )
Production 2000 year
Registered 2001 year
Registered number GD – 5912
ORIGINAL BOOK ( 2rd owner )
Full options :-
Original “giha” model car ( limited edition )
* Power shatter
* Power mirror
* Center look
* Remote key system
* Revase camara
* MP5 android player
* Revase camara set
* pioneer door spekers
* Fabric seats
* Teek panels
* Rpm meters
* Speed lock & door safety alarm system
* abs
* air bags
* new bosch bella horn
Factory fited 14 inches alloy wheels set ( Ford original )
Newly Replaced 185.70.14 tyer set (85% good condition )
Newly Replaced Lucas 45 amp battery ( with warranty )
Mechanical side perfect 100% ( ගන්න කේනෙකුට අරගන හදන්න කරන්න mechanical පද්දතියෙ කිසිම අඩුපාඩුවක් නැත මෙ වාහනෙ )
Suspension පද්ධතිය ( rack end / boll joint / cv joint 02 / lower arm bushes – සියල්ලම අලුතින් ම මරු කොට ) අලුතිවැඩියා කර ඇත
Cooling system ( browns redco මහත කොර් එක ආපු genuine ම rediator එකක් අලුතින්ම දමා ඇත – මුළු පද්ධතිය ම අලුතින්ම caltex coolant දමා ඇත ) cooling system 100%
ඉස්සරහා brake pad set එක අලුතින්ම genuine දමන ලදි / පසුපස brake ලයිනර් 04ම අලුතින් දමන ලදි / එ සමග brake ඔශර් ටික සහ caliper genuine ම seiken සෙට් එකක් දමන ලදි අලුත් lockheed .03 brake oil සමගම.
Power steering pressure hose එක අලුතින්ම yokohama japan එකක්ම මරු කරන ලදි ( අලුත් caltex power steering oil සමග )
Ac පද්ධතිය සම්පූර්ණ service කරන ලදි ( ac cool හොදට වැඩ )
Sperk plugs ටික අලුතින් මාරු කොට engine tune up එකක් මැතකදි සිදු කර ඇත ( ස්ටාට් විට ideal එකෙදි engine එක සයිලන්සර් එකෙන් වතුර බිංදු වැක්කෙරෙන මට්ටමෙට හොදට tune කර ඇත smooth engine එක )
නිසියාකාරව නඩත්තු කොට පරිහරණය කර ඇත ( නැවත විකිණීමේ අදහසකින් තොරව දිර්ඝ කාලින පාවිච්චිය උදෙසා පැවති සුළු අඩුපාඩුකම් සියල්ල නිසියාකාරව පිලිවෙල කරගන දිර්ඝ කාලිනව පරිහරණය ට තියන උන්න ) පිරිසිදු – පිලිවලට පාවිච්චි කරපු වාහනයකි.
සියලූ අළුත්වැඩියාවන් කල බිල් පත් ඇත
Engine & Gear box 100% ( ධාවන තත්වය 100%යි engine එක ඉතාමත් ම smooth ) clutch plates අලුතින් දමා ඇත , suspension පද්ධතිය smooth ,ඔනෑම mechanic වරයෙකු ගෙන්වා පාරික්ශා කොට බලන්න
Body condition එකත් 100%යි ( major accident මුකුත්ම හදල කරලා නැ original ම condition body එක – engine room / diki room දොර කටවල් සියල්ල සම්පූර්ණ ඔර්ජිනල් paint )
Exterior condition එකත් හොදයි ( paint එකත් හොදයි )
Interior condition එකත් හොදයි ( ඔක්කොම සිට් ටිකෙ ඉදන් ආපු original ලෙසමයි තියෙන්නෙ )
ඇත්තටම දිර්ඝ කාලින පාවිච්චියට ගන්න හොද වාහනයක් බලන කෙනෙකුට ඉතාමත් යොග්‍යයි
මෙක Conditions සියල්ල 100% යි
අපෙක්ශිත සම්පුර්ණ මිල 26,90,000/- යි
මෙකට finance එක ලක්ශ 22ක් 23ක් දක්වා arrange කරගන්න පුළුවන්
අවම මූලික ගෙවීම 3,90/- යි ( down payment )
( Crib පිරිසිදු – bank statement නිසියාකාරව පෙන්නන පුළුවන් කෙනෙකුට දවසින් leasing එක arrange කර දිය හැකියි – එක ඇපකරුවයි අවශ්‍ය )
වැඩි විස්තර සදහා අමතන්න
Location :- තලවතුගොඩ
Overview
- Brand: Ford
- Kilometers Run: -
- Engine Capacity: 1500cc
- Fuel type: Patrol
- Condition: Used



