A valuable square shaped 40 perches plot of land located in Kadirana, Negombo is for sale with a house and a newly constructed commercial building.
5 minutes to Negombo general hospital, Nawaloka negombo, 15 minutes to Bandaranayake international airport Katunayake.
Very closer (1or 2 minutes) to N.I.C.E.International school, Maristella Collage, St.Nicholas International school.
Face to baseline road, close to supermarkets and shopping centers.
About 200m away from fuel station.
*Speacially, not affected by flood*
කඳිරාන, මීගමුව පිහිටි (40 පර්චස්) වටිනා ඉඩමක් ගෙයක් සහ අලුතින් ඉදික කරන ලද වාණිජ ගොඩනැගිල්ලක් සමඟ විකිණීමට ඇත. මීගමුව මහා රෝහල , නවලෝක රෝහලට මිනිත්තු 5ක්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කටුනායකට මිනිත්තු 15ක් දුරින්. N.I.C.E. ජාත්‍යන්තර පාසල, මාරිස්ටෙල්ලා විද්‍යාලය, ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලට ඉතා ආසන්නයි (මිනිත්තු 1 හෝ 2). බේස්ලයින් පාරට මුහුණලා, සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ වලට ආසන්න. පෙට්‍රල් පිරවුම්හලෙන් මීටර් 200ක් පමණ දුරින්. *විශේෂයෙන්, ගංවතුරෙන් බලපෑමට ලක් නොවු*
Property details – A single storey house with 4 bed rooms, a living room, a dinning room, a washroom and a kitchen.
And a newly constructed building.