කාමර 11 (a/c – 6 nun a/c 5 )
දෙමහල් නිවසක්ද ඇත උඩ කාමර 5 යට කාමර 3
පිවිසීමට මාර්ග 2ක් ඇත.
3 press විදුලිය
නල ලිං වතුර හා නල ජලය සහිතයි
සෝලා සිස්ටම් ඇත.
වැඩි විස්තර සදහා අමතන්න
මිලගනන් සාකච්ඡා කරගත හැක.