₨2,000,000
Tell: 0717485855 / 0772488553
Rs 2,000,000 per perch
(Negotiable)
Description
මීපේ නගරයෙහි වෙල්යායකට යාබදව පිහිටි පර්චස් 42.5ක ඉඩමක පිහිටි, ලංකාවේ ඉතා ප්‍රසිද්ධ බැකෝ අමතර කොටස් අලෙවිකරණ ව්‍යාපාරික ස්ථානයක් සාධාරණ මිලකට ව්‍යාපාරයෙහි භාන්ඩ සමගම විකිණීමට ඇත. නිරවුල් ඔප්පු සහ ව්‍යාපාරයට අවශ්‍ය පරිදි මනා ලෙස සැකසූ ඉතා වටිනා ඉඩමකි. මිල ගණන් සාකච්චා කල හැක.
අවශ්‍ය අයෙකුට ඉඩම පමණක්ද මිලදී ගත හැක.
A 42.5-perch land located adjacent to a paddy field in Meepē town is for sale together with a well-established heavy machinery and excavator spare parts business.
The land is available for purchase independently, and does not require acquisition of the machinery stock.
Overview
- Land Type: Commercial
- Land Size: 42.5p