











- February 24, 2025 4:52 am
- Gampaha
Popular
₨895,000(Negotiable)
Tell : 0773575875
Rs 895,000 per perch
Address : Jayanthi Road, Kandana
Land type : Residential
Land size : 10.0 perches
Description
කදාන නගරයෙන් කොළඹ මීගමු පාරට ආසන්නව De Mazenod විද්‍යාලය ඉදිරිපිට දකුණු බටගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථාන පාරේ අගනා පර්. 10 බිම් කොටස් 2ක්.
* කදාන නගර සීමාව ඇතුලත.
* කදාන පේරලන්ද පාරට 100m ක් දුරින්.
* කදාන De Mazenod පාසලට හා OKI ජාත්‍යන්තර පාසලට මිනිත්තු 5ක දුරින්.
* කදාන දුම්රිය ස්ථානයට හා ගම්පහ , පේරලන්ද බස් පාරට ආසන්නව.
* තෙකලා විදුලිය.
* නල ජලය ( සැපයුම ලබාගෙන ඇත)
* ස්ථාවර දුරකථන පහසුකම් (Fiber Line)
* වට තාප්ප සහිත හරි හතරැස් සකසන ලද බිම.
* අඩි 12 කොන්ක්‍රීට් පාර.
* කදාන ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලත් ප්ලෑන්.
* ජාතික හා ජාත්‍යන්තර පාසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික බැංකු හා රෝහල් වැනි සියලු පහසුකම් සමග පදිංචියට අගනා අවස්ථාවක්.
* බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.
——————————————————————————————-
Easy access to Negombo Colombo main road and Kandana Railway station. This valuable land is for sale in Kandana.
-10 Perches 2 Blocks.
-Kandana city limit.
-8 minutes drive to Kandana town.
-5 minutes drive to De Mezenod College and OKI International School.
-Three phase Electricity.
-Pipe born Water ( Supply already taken)
-SLT Fiber Line.
-Square Land with round wall.
-12 feet Concrete Road.
-Approved surveyed Plans by Kandana Pradeshiya saba,
-Proximity to all conveniences such as National & International Schools, Supermarkets, Government and Private Banks and hospitals.
-Obtain bank loan facilities.
-Excellent location situated in a highly residential area in a calm and serene environment.
Overview
- Land Type: Residential
- Land Size: 10.0 perches
- 42 views
- Add to Favourites
- Report Abuse
-
Share this Ad:
Seller Information
Related Ads
බලන්ගොඩින් වාසි රැසක් සමගින් පර්චස් 101 ක ඉඩමක් විකීනීමට 🏡🏡
NewPopular
- 4 hours ago
- Ratnapura
- 25 Views
₨5,000,000total price(Negotiable)
Land for Sale in Bolgoda Lake Near 20 P Hirana Thotupola
NewPopular
- 8 hours ago
- Kalutara
- 17 Views
₨685,000total price(Negotiable)
Land For Sale In Kalutara
NewPopular
- 8 hours ago
- Kalutara
- 18 Views
₨4,000,000total price(Negotiable)