₨650,000,000
Total Price – Rs. 650,000,000
Tel – 0777760656
Address: Walahapitiya, Naththandiya (වලහපිටිය, නාත්තාන්ඩිය)
Land type: Commercial
Land size: 10.0 acres
Description
: ප්‍රමාණය – අක්කර 10
: ස්ථානය – වලහපිටිය
: මාවත් –
– ඉඩමේ සිට නාත්තාන්ඩිය නගරය දක්වා කිලෝමීටර 3 ක්ද,
– හලාවත – දංකොටුව මාර්ගයට යාබදව ඉඩම පිහිටා ඇත .
: වටිනාකම – පර්චසයක් ලක්ෂ 4
: මුලු වටිනාකම – මිලියන 650
: මුලු වටිනාකම – මිලියන 650
: පහසුකම් –
– පුලුල් මාර්ග , විදුලිය , ජලනල
(පොල් ගස් වැනි අමතර ශාක ද ඇතුළත් වේ. )
– SLT ටෙලිකොම් පහසුකම් ද ලබා ගැනීමට හැකියාව පවතී .
:: ඉතා කඩිනමින් විකිණීමට තීරණය කර ඇති අතර ගැනුම්කරුවන් ට ඉඩම නිරීක්ෂණයට ස්ථානය වට්සප් මාර්ගයෙන් යොමු කර හැකි අතරම කොටස් වශයෙන් හෝ මුලු ඉඩම මිලදී ගැනීමට හැකියාව ඇත.
මුලු මුදල පිළිබඳව වෙනස්කම් සාකච්ඡා කර ගත හැකිය .
දුරකථන ඇමතුමක් මගින් වැඩි විස්තර දැනගත හැකිය .
අයිතිකරු : D.P.J.K පීරිස්
දුරකථන :0777760656
Overview
- Land Type: Commercial
- Land Size: 10.0 acres
Features:
- 10 Acres Land for Sale Walahapitiya