හක්මණ නගරයට ආසන්න පර්චස් 160ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමට
TOTAL PRICE: Rs 32,000,000
TEL: 0777315799
Land Size: 160.0 perches
Description
හක්මණ බස් නැවතුම්පොළට මීටර් 400ක් පමණ දුරින්, කොංගල ප්රාථමික විද්යාලයට යාබදව පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත.
ඉඩමේ නිදන කාමර 3ක නිවසක්, පොල් ගස් 20ක් සහ හොඳින් වැඩුණු කොස් ගස් 10ක් ඇත. වගාවකට හෝ ආයෝජනයක් සඳහා සුදුසුයි.
📍 පිහිටීම: හක්මණ නගරය ආසන්නයේ
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 160
🏠 නිවස: නිදන කාමර 3
🌴 ගස්: පොල් ගස් 20ක් සහ වැඩුණු කොස් ගස් 10ක්
💰 මිල: රු. මිලියන 32
වැඩි විස්තර සඳහා අමතන්න.
Overview
- Land Type: Residential
- Land Size: 160.0 perches



