ඉතා ඉක්මණින් විකිණීමට..
දූනගහ ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක සියලු වැඩ නිමවා ඇති අංග සම්පුර්ණ නිවසක් ගෘහ භාණ්ඩත් සමග විකිණීමට.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ කටුනායක අධිවේගී පිවිසුමට මිනි: 30.
මීරිගම අධිවේගී පිවිසුමට මිනි: 45.
මීගමුව, මිනුවන්ගොඩ, සහ දිවුලපිටිය නගර වලට අත පොවන දුර.
මීගමුව – දිවුලපිටිය ප්‍රධාන බස් පාරට කි.මි. 1.
සියලු වැඩ නිමවා ඇති නිවසේ;
නිදන කාමර 4 ක්,
නාන කාමර 1 ක්, (උණු වතුර පහසුකම්ද සහිතයි)
විසිත්ත කාමරයක්,
කුස්සියක්,
කෑම කාමරය
වාහන නැවත්වීමට පහසුකම්
පිරිසිදු ලිං ජලය
විදුලිය, සහ දුරකථන පහසුකම් ද; සහිතයි.
ඉඩම වට වනසේ තාප්ප බැඳ ඇති නිසා ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සහතිකයි.
පිරිසිදු සින්නක්කර ඔප්පු, සහිත නිස්කලංක පදිංචියට සුදුසු වටපිටාව.
නිවසේ ඇති බහුතරයක් ගෘහ භාණ්ඩ ද සමග විකිනීමට අදහස් කරයි.
මිල ගණන් සහ ගෙවීම සඳහා පහසු අයුරින් අවශ්‍ය කටයුතු සාකච්චා කරගත හැක.
මිල – Rs. 9,500,000/=
උනන්දුවක් දක්වන බ්‍රෝකර්වරු හෝ පිරිසිදු ගැනුම්කරුවන් දවසේ ඕනෑම වේලාවක අමතන්න.
නවින් – 0760773337
සුගත් – 0312270271