Skip to content
Home
All Ads
Contact
My Account
My Account
Privacy Policy
Refund Policy
Terms And Conditions
Post Your Ad
Post Ad
Home
All Ads
Contact
My Account
My Account
Privacy Policy
Refund Policy
Terms And Conditions
Select Location
මීගහකිවුලෙන් පර්චස් 185ක සරුසාර ඉඩමක් සමඟ නිවස විකිණීමට
Home
Classified Listings
Property
Plots & Land
https://adslk.lk/listing/%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b7%84%e0%b6%9a%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%a0%e0%b7%83%e0%b7%8a-185%e0%b6%9a-%e0%b7%83%e0%b6%bb/
මීගහකිවුලෙන් පර්චස් 185ක සරුසාර ඉඩමක් සමඟ නිවස විකිණීමට
Popular
මීගහකිවුලෙන් පර්චස් 185ක සරුසාර ඉඩමක් සමඟ නිවස විකිණීමට
TOTAL PRICE: Rs 12,500,000
TEL: 0703388291
Land Size: 185.0 perches
Description
🌟
මීගහකිවුල නගරයට ආසන්නයෙන් නිවස සමග පර්චස් 185ක අගනා ඉඩම (හෝ කොටස් වශයෙන්) විකිණීමට! 🏡🌶️
මීගහකිවුල නගරයට කි.මී. 3 ක් දුරින්, මඩොල්සිම View Point ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 185ක අගනා ඉඩම සහ නිවස සම්පූර්ණයෙන්ම හෝ ඔබගේ අවශ්යතාවය පරිදි කොටස් වශයෙන් ලබාගත හැක.
📌 විකල්ප 2ක් යටතේ ලබාගත හැක:
1 නිවස සහ ඉඩම් කොටස:
* නිදන කාමර 3යි, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ නාන කාමරය සහිත නිවස. (පදිංචියට හෝ සංචාරක නවාතැන්පළකට ඉතා සුදුසුයි).
2 ගම්මිරිස් වගාව සහිත ඉඩම් කොටස:
* ආදායම් ලබන සරුසාර ගම්මිරිස් වගාව සහිත තැනිතලා ඉඩම. (ආයෝජනයකට කදිම අවස්ථාවක්).
—
📜 විශේෂතා:
* පර්චස් 185ක සම්පූර්ණ ඉඩම
* නිරවුල් සින්නක්කර ඔප්පු (වැට මායිම් නිරවුල්, ණය/උකස් නොමැත)
* අලුතින් කාපට් කරන ලද ප්රධාන පාරටම මුහුණලා
* ජලය සහ විදුලිය පහසුකම් සහිතයි
Overview
Land Type:
Residential
Land Size:
185.0 perches
Seller Information
කැටවත්ත පාර මීගහකිවුල
Badulla
Online Now
0703388XXX
Click to reveal phone number
Chat
Related Ads
Kadawatha Ganemulla Main Road Land For Sale
Popular
Land for Sale – Kadawatha, Weboda Road
Popular
පදිංචියට අගනා බිම් කොටසක් බොපිටියෙන්
Popular
Land with House for Sale Pamunugama
Popular
Customize
Reject All
Accept All
Powered by
✖
►
Necessary Cookies
Always Active
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional Cookies
Remark
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical Cookies
Remark
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement Cookies
Remark
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified Cookies
Remark
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None