Tel -0778610109
මීගමුව මහ නගර සභාව කුරණ රත්න පාරේ පර්චස් 06 ක ඉඩමක් විකිණීමට ඇත.
• මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 300
• විජය පාරෙන් සහ රත්න මාවතෙන් ප්‍රවේගය
• කුරණ දුම්රිය ස්ථානයට මීටර් 750
• මීගමුව නගර මධ්‍යයට කිලෝමීටර් 3
කටුනායක ගුවන් තොටුපොළට කිලෝමීටර් 7
• නිරවුල් ඔප්පු/ තැනිතලා ඉඩම
• විශාල කාණු පද්ධතිය සමඟ පුළුල් පාරවල් නිස්කලංක පරිසරය. •පර්චස් එක ලක්ශ 17/ නිවසක් ඉදිකිරීමට ප්ලෑන් අනුමැතිය ගෙන ඇත.
📞