මහියංගණයෙන් අක්කර 1ක තට්ටු 2ක නිවසක් විකිණීමට

Popular

Tell: 0717157872

රු 18,500,000/=

සංශෝදිත මිල

ලිපිනය:මීගහපිටිය, මහියංගණය

කාමර:4

නානකාමර:1

ප්‍රමාණය:2,000.0 වර්ග අඩි

ඉඩමේ විශාලත්‍වය :160.0 පර්චස්

විස්තරය

URGENT SALE මහියංගණයෙන් අගනා නිවසක් සහ අක්කර 1ක ඉඩමක් වහාම විකිණීමට ඇත – Guest House එකකට සුපිරිම අවස්ථාවක්!

මහියංගණය නගරයට කිලෝමීටර් 4ක් වැනි කෙටි දුරකින්, මීගහපිටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක ව්‍යාපාරයකට (Guest House / Holiday Home) ඉතාමත් සුදුසු අක්කර 1ක සරුසාර ඉඩම සහ තට්ටු දෙකේ නිවස වහාම විකිණේ.

සුවිශේෂී පිහිටීම සහ වටපිටාව:

Guest House එකකට සුපිරිම පිහිටීම: නිවස ඉදිරිපිටම “කොකා හිටිය වැව” පිහිටා ඇති අතර, නිවසේ උඩ තට්ටුවේ සිට වැව් බැම්ම (Bund) ඉතාමත් මනරම් ලෙස දර්ශනය වේ.

සංචාරක ආකර්ෂණය: ප්‍රසිද්ධ සොරබොර වැව ඇතුළු වැව් 5කින් වටවූ, ඉතා නිදහස් සහ පිරිසිදු වාතාශ්‍රය සහිත මනරම් පරිසරයකි.

පරිසර හිතකාමී වටිනාකම: ඉඩම තුළ කුඹුරු කැබැල්ලක් ද පවතින බැවින් “Eco-Resort” එකකට කදිමයි.

Valuable 1-Acre Land with 2-Story House for Sale in Mahiyanganaya – Ideal for a Guest House!

Located just 4km from Mahiyanganaya town in the Meegahapitiya area, this prime 1-acre property features a spacious 2-story house and is perfectly suited for a Guest House, Holiday Home, or Eco-Resort.

Prime Location & Scenic Surroundings:

Stunning Lake View: Situated directly in front of the “Koka Hitiya Lake,” offering a breathtaking view of the lake bund from the upper floor.

Tourist Attraction: Surrounded by 5 beautiful lakes, including the famous Sorabora Wewa, providing a peaceful and refreshing environment with clean air.

Eco-Friendly Value: The property includes a small paddy field, making it an ideal choice for an “Eco-Resort” or sustainable tourism project.

Overview

  • Adress: මීගහපිටිය, මහියංගණය
  • Appt Size: 160p
  • Bed : 4
  • Bath: 1
  • Toilet: -
  • House Size: 2,000.0 වර්ග අඩි
  • Adress: මීගහපිටිය, මහියංගණය