₨600,000
Tell: 0718007469
රු.600,000 ( පර්චසයක මිල )
ගම්පහ ඉහලයාගොඩ බෝගහ පාරේ පිහිටි කොන්ගහවත්ත නැමැති ඉඩමේ පර්චස් 14ක ඉඩම් කොටස විකිණිමට
-
1.බැංකු ණය ලබා ගැනීමට අනුමත වී ඇති ඔප්පුව
-
2.ගම්පහ ප්‍රාදේශීය සභාව විසින් අනුමත කර ඇති ඉඩමේ ප්ලෑනය
-
3.අයිතිකරි නමින් වරිපන් ගෙවනු ලැබේ .
-
4.ගම්පහ සිට බැලුම්මහර දක්වා දිවෙන ඔරුතොට පරේ ගම්පහ සිට 1 1/2 Km පමණ පැමිණෙන විට මාර්ග අංක 332 බස් රථය ගමන් කරන අලුත් පාරට ( ශාන්ති හාර්ඩ් වෙයාර් එක ලගින් දකුණට හැරීමට ඇති පාර ) හැරී 100m පමණ ගිය පසු වමට හැරී ඇති බෝගහ පාරට හැරී 100m පමණ ගිය පසු ටෙලිකොම්වත්තට හැරීමට ඇති පාර ලග කඩයක් ඇත.එම කඩයට යාබදව ඇති විකිණීමට ඇති ඉඩම් කොටසයි .
-
5.ප්‍රාදේශීය සභා පාරට මුහුණලා ඇත. නළ ජලය , විදුලිය , දුරකථන සියලු පහසුකම් ඇත .
-
6.පර්චස් 1ක් ලක්ෂ 06කට මිල නියම කර අවම වශයෙන් ලක්ෂ 05කටවත් දිය හැක .
තිලකරත්න ( 0718007469 )
Overview
- Land Type: Residential
- Land Size: 14p