🏡 තැන්නේකුබුරේ පිහිටි නව නිවසක් විකිණීමට – මහනුවර නගරයට ආසන්නව
📍 ස්ථානය
මහනුවර නගර මධ්‍යස්ථානයට කි.මී 4
දර්මරාජ විද්‍යාලයට හා මහමායා විද්‍යාලයට කි.මී 3
පල්ලකලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට සමීපව
මහනුවර රෝහලට සහ මහනුවර–කටුගස්තොට ප්‍රධාන මාර්ගයට ඉක්මනින් ලඟා විය හැක
📍 ප්‍රවේශය
ප්‍රධාන මාර්ගයෙන් මීටර් 150 පමණ
නිවසට යන මාර්ගය අඩි 4 ක් පළලින් සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් කර ඇත
යතුරු පැදියකින් නිවසටම ලගා විය හැක
වාහන නැවැත්වීමේ පහසුකම් නිවසට අසල සපයන්න පුළුවන්
📍 නිවසේ විස්තර
නව නිමාව (මාස 7 ක් ඇතුළත සම්පූර්ණ)
උසස් තත්ත්වයේ ද්‍රව්‍ය භාවිතයෙන් ඉදිකිරීම
විදුලිය සහ ජල සම්බන්ධතා සම්පූර්ණයෙන්ම සපයා ඇත
කාමර 3
බාත්රූම් 1 + පිටත වැසිකිලිය
කුස්සිය
මුළු නිවසේම ඉහල වහලය ස්ලැබ්
ටයිල් නොකරා ඇත (වෙනත් සියලු වැඩ නිමවා ඇත)
📍 අමතර විස්තර
නිරවුල් ඔප්පු
ඔබේ අතේ ඇති මුදලට අනුව සාධාරණ මිලට මිල ගණන් සාකච්ඡා කළ හැක
💰 මිල: රු. 9,500,000/-