අක්කර 40ක ඉඩමක්,නිවසක් සමග,
🌱ඉඩමේ ඇති වගාවන්🌱
ගම්මිරිස් – අක්.25
කුරුදු. -අක්.05
කුබුරු. -අක්.01🌾
පොල් ගස්-50🌴
පුවක් ගස්-(800-1000)ත් අතර
🌱වෙනත් වගාවන් 🥒
🌾🌴🌿🪵🍌🥥🍑🫑
අබ/දොඩම්/නාරං/රබුටන්/කෙසෙල්/දූරියන්/උගුරැස්ස/වෙරලු
🪵වන වගා 🚜
මහෝගනී/කොස්/සපු/ලුනු මිදැල්ල/සූරිය
🏡ගොඩ නැගිලි..🏞️
නිවාස 2ක් සහ විදුලිය ඇත.
🏞️🏖️දියලුම ඇල්ලෙ සිට 2km ක් දුරින් ද,පිහිටා තිබීම තවත් විශේෂත්වයක්.. සංචාරක ආකර්ශනයද, හොටෙල් ව්‍යාපෘතියක් උවද පවත්වාගෙන යාමට ඉතා සුදුසුයි.💯✅
📍Location-(කොස්ලන්ද ආසන්නයෙ පිහිටා ඇත.)📍