Per Perch – Rs.320,000
Tel – 0769766997
📣 දික්වැල්ලෙන් වටිනා ඉඩමක් විකිණීමට! 📣
දික්වැල්ල නගරයට ඉතා ආසන්නව පොල්ගහමුල්ල ප්‍රදේශයේ පිහිටි පර්චස් 120ක ඉඩම විකිණීමට ඇත. ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි.
✅ පර්චස් 120 ක විශාල ඉඩම.
📌️අඩි 15 ක පුළුල් පිවිසුම් මාර්ගය.
📌️තෙකලා විදුලිය සහ නළ ජල පහසුකම් සහිතයි.
📌️ ඉඩම තුළ ගොඩනැගිලි 02ක් පවතී.
📌️නිරවුල් ඔප්පු.
📌️ හිරිකැටිය (Hiriketiya) සංචාරක කලාපයට විනාඩි කිහිපයකින් ළඟා විය හැක (කි.මී. 7 යි).
දික්වැල්ල නගරයට ඉතා සමීපයි.
💰 පර්චසය ලක්ෂ 3.20 යි
(පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් පිළිබඳ සාකච්ඡා කරගත හැක.)
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0769766997
.
.
.
📣 Prime Investment Property for Sale in Dickwella! 📣
A valuable 120-perch land is available for immediate sale in Polgahamulla, conveniently located near Dickwella town.
✅ Key Features:
Extent: 120 Perches.
📌️ Access: 15ft wide access road.
📌️ Utilities: 3-Phase Electricity and Pipe-borne water supply.
📌️ Includes two existing buildings on-site.
📌️ Clear deeds.
📌️ Location & Distance:
Just 7km to Hiriketiya Beach, the popular surfing and tourist hotspot.
Very close proximity to Dickwella town.
💰 Price: Rs. 3.20 Lakhs per perch.
(Price is negotiable after inspection.)
📞 For more details, contact: 0769766997
Overview
- Land Type: Residential
- Land Size: 120 perches



