Tell: 0712264225
රු 120,000 පර්ච් එකකට
සංශෝදිත මිල
ලිපිනය:පොල්තවාන හන්දිය, විතාරන්දෙණිය,තංගල්ල
ඉඩම් වර්ගය:නේවාසික
ඉඩමේ විශාලත්වය :25.0 පර්චස්
විස්තරය
තංගල්ල වීරකැටිය ප්රධාන මාර්ගයට මීටර් 50 ක් දුරින් විතාරන්දෙණිය පොල්තවාන හන්දියෙන් පර්චස් 25 ක් විකිණීමට. අඩි 12 පිවිසුම් මාර්ගය, විදුලිය හා ජල පහසුකම් සහිතයි බැදිගම අධිවේගී පිවිසුමට 2 km ක් හා තංගල්ල නගරයට 4 km ක් දුරින් පිහිටි පර් 25 ක ඉඩම විකිණීමට