₨5,000,000
ගාල්ල අකුරැස්ස පාරට ආසන්නයෙන් තේ වගාවට වටිනා ඉඩමක්
TOTAL PRICE: Rs 5,000,000
TEL: 0772862714 / 0778068974
Land Size: 1.25 acres
Description
ගාල්ල අකුරැස්ස පාර , තාප්පෙ හන්දියෙන් හැරී 1KM දුර, තේ වගාවට ඉතාමත් සුදුසු ඉඩම් අක්කර 1.25 විකිණීමට ඇත.
👉පාර සහිතයි
👉පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි
👉ගාල්ල අකුරැස්ස පාරට 1km
👉ඉමදුව අධිවේගී මාර්ග පිවිසුමට 5km
පරීක්ෂාකර බැලීමෙන් පසු පමණක් මිල ගනන් සකච්ඡා කල හැක.
විස්තර සඳහා තනූජ අමතන්න
1.25 Acres of Land for Sale – Ideal for Tea Cultivation
Location: Kananke, near the Galle–Akuressa Main Road
👉Accessible via a well-maintained road
👉Located 1 km from the Galle–Akuressa main road
👉5 km from the Imaduwa Highway Interchange
Negotiable only upon inspection.
Call Thanuja for more details.
Overview
- Land Type: Residential
- Land Size: 1.25 acres