Tell: 0713519880
රු 17,500,000/= සම්පුර්ණ මිල
සංශෝදිත මිල
ලිපිනය:හංසගිරි පාර , ගම්පහ
ඉඩම් වර්ගය:නේවාසික
ඉඩමේ විශාලත්වය :9.5 පර්චස්
විස්තරය
ගම්පහ හංසගිරි පාරේ , ස්වාභාවික අාපදාවලින් තොර හොද අසල්වැසි වටපිටාවකින් යුුතු , රජයේ කාර්යාල වලට සහ පාසල් වලට පහසුවෙන් ළගාවිය හැකි පරිසරයක පිහිටා අැති සෘජුකෝණාස්රාකාර නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ඉඩම රැපියල් ලක්ෂ 175කට විකිණීමට අැත. අවසන් මිල සාකව්වා කළහැක.