කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ඉඩමක් විකිණීමට ඇත. (කුඹුක්ගැටේ)

  • July 17, 2025 7:10 am
  • Kurunegala
Popular
7,000,000(Negotiable)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ඉඩමක් විකිණීමට ඇත. (කුඹුක්ගැටේ)

PER ACRES: Rs 7,000,000

TEL: 0742779616 / 0774013476

Land Size: 6.38 acres

Description

මුළු ඉඩම අක්කර 6.38

හොඳින් වැඩුණූ පොල් අක්කර 3ක්.

(සෑම දින 45කට වරක් පොල් ගෙඩි 1000-1500 පමණ කඩයි)

කම්කරු පවුලකට නැවතී සිටිය හැකි, සියලු පහසුකම් සහිත නිවසක් සදා ඇත.

ඉදිරි අවුරුද්දකට පොල් පොහොර එකතු කර ඇත.

කුරුඳු ගම්මිරිස් වැනි මහා පරිමාන ආර්ථික බෝග වගාවට පරිසරයද ඉතා සුදුසුය.

මුළු ඉඩමම කොන්ක්‍රිට් කණු යොදා කම්බි වැට පොට 7 ගසා වැට ඉදිකර  ඇත

පිරිසිදු, පානීය ළිං ජලය සහ විදුලිය.

ඉඩම වෙල් යායකට මායින්ව පිහිටා ඇත

ඉඩම පිටුපස ජල මාර්ගයක් ඇත

ඉඩම ඉදිරිපස ගේට්ටු යොදා පිවිසුම සකස්කර  ඇත

ලිපිනය: දඩපලගමුව, කුඹුක්ගැටේ

ඉඩම් වර්ගය: කෘෂිකාර්මික

සම්පුර්ණ ඉඩමේ මිල: මිලියන 44.66  (අක්කරයක මිල මිලියන 7)  ( ගණන් කතා කරගත හැක)

අක්කර : 6.38

නිරවුල් ලියකියවිලි සහ සින්නක්කර ඔප්පු !!!

කුඹුක්ගැටේ නගරයට 2km,

(බැංකු, ඉන්ධන පිරවුම්හල, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි සහ ගොවිජන සේවා මධ්යස්ථානය)

හිරිපිටිය නගරයට 7km,

ගනේවත්ත දුම්රිය ස්ථානයට 10km.

සංජීව 0742779616 (sanjeewa11166@gmail.com)

ශාමිණි 0774013476 (achalashamini1234@gmail.com)

Agricultural Land for Sale in Kurunegala District, Kumbukgete.

The total land area is 6.38 acres

3 Acres of matured coconut trees.

(1000-1500 coconuts for every 45 days)

A house with all facilities is available for a working family to stay.

Overview

  • Land Type: Commercial
  • Land Size: 6.38 acres