කුරුණෑගල අලකොළදෙනිය (හෙරලියවල කර්මාන්තපුරය ආසන්නව) — ඉඩම් කැබලි විකිණීමට*
දැනටමත් ආදායම් ලබන *පොල්, ගම්මිරිස් හා වෙනත් බෝග* සහිත සරු බිම්.
නේවාසික, ව්‍යාපාරික හෝ ආයෝජන සඳහා ඉතා සුදුසුයි.
විශේෂත්වයන්:
* නිරවුල් ඔප්පු
* ස්වාභාවික විපත් වලින් තොර
* විදුලිය හා ලිං ජලය
* වගාවට සුදුසු සරු පස
ස්ථානයේ වාසි:
* කුරුණෑගල නගරයට විනාඩි 10
* කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයට විනාඩි 05
* බැංකු, පාසල්, රෝහල්, සුපර්මාර්කට් ඇතුළු සියලු පහසුකම් අසන්නයේ
ඉඩම් කැබලි:
– 39.8 පර්චස්
– 52.5 පර්චස්
– 94.4 පර්චස්
– 100 පර්චස්
පිවිසුම් මාර්ග වෙන්ව ඇත.
මුලු ඉඩමම වුවද මිලදී ගත හැක.
මිල:*පර්චසයක් රු. 260,000/-*
(මිල සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සඳහා සහ ඉඩම පරීක්ෂා කිරීම සඳහා
**බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.