Tell: 0783935698
රු 25,000,000/=
සංශෝදිත මිල
ලිපිනය:නො:34 දෙල්ගමුව,කුරැවිට
කාමර:5
නානකාමර:1
ප්රමාණය:2,500.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය :24.5 පර්චස්
විස්තරය
🏡කොළඹ රත්නපුර ප්රධාන මාර්ගයෙන් (මීටර්:300යි) කුරැවිට නගරයේ සිට දෙල්ගමුව රජමහා විහාර මාවතේ (මීටර්:300ක්) පමණ දුරින් පිහිටි පර්චස් 24.5ක බිම් ප්රමාණයෙන් යුත් දෙමහල් නිවසක් සමග තවත් නිවාසක් පිරිසිදු ඔප්පු ප්ලෑන් සහිත ස්වාභාවික විපත් වලින් තොර නිවස් 2ක් විකිණීමට ඇත.මර්ගයෙ සිට නිවසට ඔනෑම 🚚බර වාහනයක් නිවස අසලට ගැනිමට හැකියාව ඇත.
මිල:ලක්ෂ.250යි
මිල ගණන් සකච්චා කරගත හැක.