📍 කළුතර දකුණ පරණ පාරේ, ටවුමට මීටර් 200ක් පමණක් දුරින්
✨ හතරැස් හැඩැති, වටිනා පර්චස් 16ක ඉඩම වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිණේ!
📌 ප්‍රධාන ස්ථාන වෙත දුර:
• 🛕 කළුතර බෝධිය – 800m
• 🕰️ ඔරලෝසු කණුව – 600m
• 🏫 කළුතර බාලිකා විද්‍යාලය – 350m
• 🏫 ඥානෝදය මහා විද්‍යාලය – 190m
• 🏫 Holy Family Convent – 650m
• 🏥 New Philip රෝහල – 600m
• ⛽ Fuel Stations – ඉතා ආසන්නව
• 🚆 කළුතර දකුණ දුම්රිය ස්ථානය – විනාඩි 2යි
• 🚌 Bus Station – විනාඩි 2යි
• 🛒 Supermarket – විනාඩි 2යි
🏦 රාජ්‍ය ආයතන මෙන්ම සියලුම බැංකු පහසුකම් අතේ දුරින්.
✅ පදිංචියට ඉතා සුදුසුයි
✅ ආයෝජනයකට ඉතා වටිනායි
✅ නගරයට ඉතා ආසන්නයි
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක
✅ පිරිසිදු ඔප්පු සහිතයි
💰 පර්චස් 1ක තක්සේරු වටිනාකම – රු. ලක්ෂ 22.9/-
Negotiable | මිල ගණන් සාකච්ඡා කරගත හැක
🔥 ඉක්මනින් විකිණීමට — අදම විමසන්න!
📞 වැඩි විස්තර සඳහා
🏡 කළුතර නගරයේ හොඳම ස්ථානයක හොඳම ආයෝජනයක්!