₨875,000
කඩවත පර්චස් 12.7ක වටිනා ඉඩමක් විකිණීමට
PER PERCH: Rs 875,000
TEL: 0719424353 / 0711866215 / 0762144020
Land Size: 12.7 perches
Description
👉👉කඩවත අදිවේගී මාර්ගයට හා නගරයට අසළ, රුප්පගොඩ පාරේ ගෝනහේන ප්‍රදේශයේ 🏡පර්චස් 12.7ක වටිනා ඉඩම විකිණීමට.
🚘 කඩවත අදිවේගි මාර්ගයට ආසන්නයේ – 4.1 KM (මිනිත්තු 10ක) දුර
🚦 කඩවත නගරයට – 4.7 KM (මිනිත්තු 10ක) දුර
🛣️ කොළඹ–නුවර පාරට 3.3 KM
⛽ සියලු නාගරික පහසුකම් සමඟයි!
විශේෂත්වයන්:
🏠 අගනා නේවාසික පරිසරයක, සියළු පහසුකම් සහිතව, නිවසක් හෝ ආයෝජනයකට ඉතා සුදුසුය
💡 විදුලිය
💧 නල ජලය
🚚 පුළුල් මාර්ග පිවිසුම
🧨 පිරිසිදු ඔප්පු – ලියකියවිලි සම්පූර්ණයි,
මිල:
💲 පර්චසයක Rs. 875,000 (සාකච්ඡා කල හැක – පරීක්ෂාවෙන් පසුව)
Overview
- Land Type: Residential
- Land Size: 12.7 perches



