₨15,000,000
අංග සම්පූර්ණ නිවසක් විකිණීමට – Malwana
TOTAL PRICE: Rs 15,000,000
TEL: 0761780797
Land Size: 26.5 perches
House Size: 7,214.63 sqft
Description
බියගම වෙළඳ කලාපයට ආසන්න හොඳ ඉඩකඩක් නිස්කලංක වටපිටාවක් ඇති පරිසරයක මෙම අංග සම්පූර්ණ නිවස ඇති අතර මෙම නිවසේ කුලී කාමර 02ක් ද stores කාමරයක් ද තිබෙන අතර තව තවත් වැඩි දියුණු කර ඉහළ අමතර ආදායමක් ලබා ගැනීමේ ද වාසිය තිබේ.
මෙම නිවස ඉක්මනින් විකිණීමට අවශ්‍යයි .
අවශ්‍යය අයෙක් සිටියි නම් දුරකථන අංකය අමතන්න.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
Overview
- Adress: 495/37predipagama,malwana
- Appt Size: 26.5 perches
- Bed : 4
- Bath: 1
- Toilet: -
- House Size: 7,214.63 sqft
- Adress: 495/37predipagama,malwana



