Per Perch – Rs .115,000
Tel – 0775590649 / 0770734287
Description
அணுகல் வசதி, நீர் மற்றும் மின்சாரம் கிடைக்கின்றன.
விலை பேசித்தீர்மானிக்கலாம்.
40 perches of flat land available for sale in a peaceful residential area.
Located just 500m from the Main Road, this land is ideal for building a house, livestock farming, or gardening.
Nearby landmarks include Sanasa Talent Development Centre and Sri Lanka Institute of Advanced Technological Education (SLIATE), located around 800m away.
Property has easy road access, water, and electricity facilities.
The price can be negotiated.
අපිට අලංකාර සහ නිශ්ශබ්ද පරිසරයක පිහිටි පර්චස් 40ක භූමි භාගයක් විකිණීමට ඇත.
මෙම ඉඩම ප්‍රධාන මාර්ගයෙන් මීටර් 500ක දුරින් පිහිටා ඇත.
නිවාස නිර්මාණයට, ගොවිතැනට හෝ පශු පාලනයට ඉතා සුදුසුය.
අසල Sanasa Talent Development Centre සහ Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) (මීටර් 800ක පමණ දුරින්) පිහිටා ඇත.
මාර්ග පහසුකම්, ජලය හා විදුලි සැපයුම ලබාගත හැක.
මිල සාකච්ඡා කර ගත හැක.
Overview
- Land Type: Residential
- Land Size: 40.0 perches



