Tell: 0702374615 / 0703677815
රු 4,000,000/= සම්පුර්ණ මිල
සංශෝදිත මිල
ඉඩම් වර්ගය:කෘෂිකාර්මික, ව්‍යාපාරික, නේවාසික
ඉඩමේ විශාලත්වය :200.0 පර්චස්
විස්තරය
සුරියවැව අධිවේගී පිවිසුමට 9km දුරින්,
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට 15km දුරින්
කොළඹ – ඇඹිලිපිටිය සූරියවැව හරහා කතරගම ප්‍රධන පාරට යාබදව 100 m දුරින්
වයස අවුරුදු 15ක් පමණ වන වගා තේක්ක ගස් 700ක් සහිත (වසර 10 කින් කැපියහැකි)
විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා නේවාසිකගාර ඉදිකිරීමට සුදුසු ඉඩමකි.
තවද අඩි 15 පාරක් සහිතය.