Matara Land for sale
Matara Land for sale
Matara Land for sale
Matara Land for sale
  • October 5, 2025 1:57 pm
  • Matara
NewPopular
7,500,000total price(Negotiable)

🏡 ඉඩම විකිණීමට – වික්ටෝරියා පාර්ක්, මාතර නගරයට ආසන්නව ගාලු පාරට ඇවිදින දුරින් ( 400m)

📍 ස්ථානය: Golden Garden, බොරොල්ල පාර, , මාතර
📏 ප්‍රමාණය: පර්චස් 11.58

✨ විශේෂාංග:
• ගාලු පාරට මීටර් 400ක් පමණයි සහ මාතර ප්‍රසිද්ධ පාසල් වලට මිනිත්තු 10
• සම්පූර්ණ තාප්ප වලින් වටවූ ඉඩම් කොටස් කීපයකින් එකකි
• නමගත් ඉඩම් අලෙවි ආයතනයකින් මිලදී ගත් ඉඩම
• වර්ෂා ජල නිශ්කාශන කානු පද්ධතිය සහ තෙකලා විදුලිය සහ නල ජලය
• අඩි 20 පලලැති කාපට් ප්‍රවේශ මාර්ගය
• අනෙකුත් ඉඩම් කොටස් වැදගත් රැකියාවල යුතු අය වරුන් වේ. ( විශේශයෙන්ම දොස්තර වරුන් සහ කලමනාකාර වරුන්)
• මාතර ජනප්‍රියම වෙරළ තීරුවක් වන පොල්හේන වෙලර තීරය වෙත කි.මී. 2ක් පමණ වෙයි
• නිවාසයක් ගොඩනැගීමට හෝ ආයෝජනයකට සුදුසු ඉඩම

📝 ලිපි ගොනු:
• අනුමත බිම් සැලැස්ම සහ පිරිසිදු ඔප්පු “බිම් සවිය” පළමු පන්තියේ ඔප්පු

👉 ඔබේ ගෘහ නිවෙස් ගොඩනැගීම සඳහා හෝ ටුරිස්ම් ආයෝජනයකට ඉතා සුදුසු ස්ථානයක් 🌴

📞 අමතන්න: 071 3530 772 (ඉඩමේ හිමිකරු)
ඉඩමට පැමින මිල ගනන් සාකච්ඡා කර ගත හැක.

Overview

  • Land Type: Residential
  • Land Size: 11.58