15p Land Near Athurugiriya Highway Entrance, for Sale

  • September 29, 2025 1:54 pm
  • Colombo
Popular
1,200,000(Negotiable)

15p Land Near Athurugiriya Highway Entrance, for Sale

PER PERCH: Rs 1,200,000

TEL: 0772327793

Land Size: 15 perches

Description

අතුරුගිරිය, පෝරේ, බොරලුගොඩ පාරට මුහුණලා

පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත.

හතර වටේ තාප්ප සහිතව, කාර්පට් මාර්ගයට මුහුණලා ඇත.

ව්‍යාපාරික ස්ථානයකට හෝ නේවාසික ඉදිකිරීමකට ඉතා සුදුසුය

නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇති අනර්ඝ ඉඩම.

නේවාසික ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබාගෙන ඇත.

ඉඩමට ජල හා විදුලි සබඳතාව ඇත.

කොළඹට නුදුරු, අධිවේග ප්‍රවේශය සහිත ඉතා සීග්‍රයෙන් දියුණුවන පරිසරයකි

අතුරුගිරිය කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 300 කි,

අතුරුගිරිය අධිවේගී පිවිසුමට මීටර් 500 කි,

පර්චසයකට ලක්ෂ 12 ක් අපේක්ෂා කරමි (මිල සාකච්ඡා කළ හැක),

වැඩි විස්තර සඳහා ඉහත දු.ක. අංකයකට අයිතිකරු අමතන්න

Overview

  • Land Type: Residential
  • Land Size: 15 perches